අප ගැන

රටේ තිබෙන වත්මන් තත්වය යටතේ හොඳ ගුණ ගරුක දැහැමි සමාජයක් ගොඩනැගීම සඳහා (සෞභාග්‍යමත් රටක්) සර්ව ආගමික නායකයින් සම්බන්ධ කරගෙන 2019 ජුලි 15 වන දින නො 43/43 10 වන පටුමග පැපිලියාන මාවතේ සමර ශ්‍රී දඩල්ලගේ මහතා විසින් මානව හිතවාදී මානව හිමිකම් සංවිධානය පිහිටුවන ලදි
මෙම සංවිධානය ස්වේච්ඡා සමාජ සේවා මෙය රාජ්‍ය නොවන සංවිධානයක් වශයෙන් ශ්‍රී ලංකාවේ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන ලදි .එහි ව්‍යවස්ථාව අනුව මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබාගත හැක්කේ ශ්‍රී ලාංකිය පුරවැසියන්ට පමණයි
මෙම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරයේ නීති රීති වලට අනුව ක්‍රියා කරයි
මානව හිතවාදී මානව හිමිකම් සංවිධානය යනු සියලු ආගම් ජාති කුල මල භේද වලින් තොරව සියලුම ජාතීන්ගේ අයිතිවාසිකම් සුරැකීමට ඇප කැප වූ සංවිධානයයි
තව දුරටත් පැහැදිලි කරන්නේ නම් ශ්‍රී ලාංකික ජනතාවට මානව හිතවාදී මානව හිමිකම් සංවිධානය හරහා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් ළමා අයිතිවාසිකම් කාන්තා අයිතිවාසිකම් විවිධ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සංක්‍රමණික සේවකයින්ගේ අයිතිවාසිකම් වධ හිංසාවන්ගෙන් තොර වීමට ඇති අයිතිවාසිකම් තහවුරු කිරීමයි

වත්මන් ක්‍රියාකාරකම්

බැංකු ගිණුමේ විස්තර

A/C No : 100361006171
 Bank : සමිපත් බැංකුව
Branch :නුගේගොඩ

A/C Name :මානවහිතවාදී මානවහිමිකම්
සංවිධානය

Copyright @ Humanitarian Human Rights 2024

Developed & Designed @ Digital Cabbin